top of page

පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම

ඔබ වයස අවුරුදු 18 වඩා වැඩි ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුනම්,

ඔබ සතුව ඔබගේ ජාතික හැදුනුම්පත තිබේනම්,

ඔබට ඔබගේ ස්ථීර පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කිරීමට හැකිනම්,

ඔබ ඔබ,ජීවත් වන ප්‍රදේශයේ   චරිතවත් පුද්ගලයෙකු ලෙස ජීවත් වන බව චරිත සහතිකයක් මගින් තහවුරු කල හැකිනම්,

ඔබට අප පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව ඇත.

එවිට ඔබ MCPP පවුලේ සාමාජිකයෙකු වන අතර අප පවුලේ ආරක්ෂාව සහ මග පෙන්වීම යටතේ ඔබ දියුණු වී රට දියුණු කරවීමේ වැඩ පිළිවෙලට දායක වනු ඇත.

කෙසේ වෙතත් ඔබ අදාළ ලියකියවිලි මැනවින් ඉදිරිපත් කලද, ඔබගේ අනන්‍යතාවය සොයා බලා ඔබට අප පක්ෂයේ තාවකාලික සාමාජිකත්වය ලබා දීම, සාමාජිකයින් බඳවා ගැනීමේ කමිටුව සතු වගකීමක් වන අතර,යම් හෙයකින් ඔබ, ඔබ විසින් ඉදිරිපත් කල ලියකියවිලි වලට අනුකුල නොවුනහොත්, ඔබට සාමාජිකත්වය නොලැබෙන බවද මතක තබා ගන්න. එසේම ඔබ අප පක්ෂයේ දැක්ම තේරුම් ගෙන ඔබ දියුණු වී එමගින් රටත් දියුණු කිරීමේ මෙම දැවැන්ත වැඩපිළිවෙලට දායක වන්නේනම්, ඔබට අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දක්වා යෑමට අවස්ථාව උදා වනු ඇත.


ඊ-මේල් කරන්න:

applymcpp@gmail.com

Screenshot_20200420-102207_Word_edited.j
bottom of page